LibreOffice තුළ ප්‍රස්ථාර භාවිතය

LibreOffice මගින් ඔබගේ දත්තයන් ප්‍රස්ථාරගත කර නිරූපනය කල හැක.මෙමගින් ඔබට දත්ත කනිඩයන්හි හැසිරීම රූපාශ්‍රයෙන් බලාගතහැක. ඕබට පැතුරුම්පත්, පෙළ ලේඛන, අඳිනයන් සහ ඉදිරිපත්කිරීම් තුලට ප්‍රස්ථාර අන්තර්ගත කල හැක.

ප්‍රස්ථාරයේ දත්ත

ප්‍රස්ථාර සඳහා දත්ත ලබාගතහැකි ක්‍රම:

  1. Calcහි සෛල පරාසවලින් ගත් පැතුරුම්පත් අගයන්

  2. Writer හි වගුවකින් ලබාගත් සෛල අගයන්

  3. Values that you enter in the Chart Data Table dialog (you can create these charts in Writer, Draw, or Impress, and you can copy and paste them also to Calc)

ප්‍රස්තාරයක් ඇතුලත් කිරීම සඳහා

Inserting Charts

Choosing a Chart Type

ප්‍රස්තාරයක් සංස්කරණය කිරීම සඳහා

  1. ප්‍රස්තාරයක වත්කම් සංස්කරණය කිරීමට මුලින්ම අදාල ප්‍රස්තාරය ක්ලික් කරන්න:

    පිටුව මත එහි ප්‍රමාණය සහ පිහිටීම.

    පෙළ ගැසුම, පෙළ වෙළීම, බාහිර මායිම්, සහ තවත් දේ.

  2. ප්‍රස්තාර සංස්කරණ ප්‍රකාරය ලබා ගැනීමට ප්‍රස්තාරය දෙවරක් ක්ලික් කරන්න:

    ප්‍රස්තාරයේ දත්තයන් (ස්වකීය දත්ත සහිත ප්‍රස්තාර සඳහා).

    ප්‍රස්තාර වර්ගය, අක්ෂ, මාතෘකා, ප්‍රාකාර, සහ තවත් දේ.

  3. ප්‍රස්තාර සංස්කරණ ප්‍රකාරයහි ප්‍රස්තාර අංගයක් දෙවරක් ක්ලික් කරන්න:

    සප්තකය, වර්ගය, වර්ණය සහ තවත් දේවල් සංස්කරණය කිරීමට, අක්ෂයක් දෙවරක් ක්ලික් කරන්න.

    Double-click a data point to select and edit the data series to which the data point belongs.

    With a data series selected, click, then double-click a single data point to edit the properties of this data point (for example, a single bar in a bar chart).

    Double-click the legend to select and edit the legend. Click, then double-click a symbol in the selected legend to edit the associated data series.

    Double-click any other chart element, or click the element and open the Format menu, to edit the properties.

  4. වත්මන් සංස්කරණය ප්‍රකාරයෙන් ඉවත් වීම සඳහා ප්‍රස්තාරයෙන් පිටත ක්ලික් කරන්න.

Tip Icon ප්‍රස්ථාරයක් උසස් තත්වයකින් යුතුව මුද්‍රණය කරගැනීමට, ඔබට එය PDF ගොනුවක් ලෙස නිර්යාත කර ඉන් අනතුරුව එම ගොනුව මුද්‍රණය කර ගත හැක.

In chart edit mode, you see the Formatting Bar for charts near the upper border of the document. The Drawing Bar for charts appears near the lower border of the document. The Drawing Bar shows a subset of the icons from the Drawing toolbar of Draw and Impress.

You can right-click an element of a chart to open the context menu. The context menu offers many commands to format the selected element.

Editing Chart Titles

Editing Chart Axes

Editing Chart Legends

D'oh! You found a bug (text/shared/guide/chart_barformat.xhp#chart_barformat not found).

3D View